ඔබ බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීම් ඇතුලත් ජයාරූප සමූහයක්..

ඇයගේ මව ඇය තවමත් කුඩා නොවන බව තේරුම් ගත අවස්ථාවක්


වැලන්ටයින් දිනයේ මගේ ආදරවන්තිය හාර්ට් එකක් හති පිට්සා එකක් මට ඔර්ඩර් කරලා, බලන්න මට ලැබුනේ මොකක්ද කියලා


කොලේ නම් ලස්සනට ගහලා තියෙනවා


මගේ දුවට ඕනේ උනේ ලස්සන වලහෙක්, බර වැඩි වෙච්ච හාවෙක් නෙමේ


එක නම් චාන්ස් එක


කිව්වේ ලස්සන විව් එකක් තියෙන පෞද්ගලික බැල්කනියක් තියෙනවා කියල, ඇත්තටම තියෙන්නේ අල්ලපු ගෙදර බිත්තිය


අපේ දුවට පොඩි ෆරීඩ් එකක් ගෙනාවා, එකේ ඇතුලේ පොඩි බාර් එකකුත් තියෙනවා


විකුණන දේ ඇත්තටම පෙන්නු අවස්ථාවක්

හෙනම ෆේක්


මට ඕනේ උනේ ලොකු ටෙඩි බේයර් කෙනෙක්, කකුල් දිග එකෙක් නෙමේ


බිත්තරේ ඇතුලේ තවත් බිත්තරයක්


මගේ යාලුවා වූල් පෙන්ටින් පටන් අරන්


ඔබ අඩු මුදලකට ලොකු පිට්සා එකක් ඔර්ඩර් කරාම


ඔර්ඩර් කරාම හම්බුනේ මේක


මම ඉස්සරහම පේළියටයි ටිකට් ගත්තේ


මම චයිනිස් සපත්තු දෙකක් ඔර්ඩර් කරා


ඔබ ඔස්ට්‍රලියාවේදී කෑම බෑග් එක මිනිත්තු 5 කට ඇරලා ගිය විට


මගේ යාලුව ලස්සන හෙයාර් කට් එකක් කපන්න හිතන් හිටියේ


මගේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එක ආපු විදිහ


හැලොවින් වලට මම මේක් අප් කරන්න බලාපොරොත්තු උන විදිහයි ඇත්ත මේක් අප් එකයි


ඔර්ඩර් කරලා ආපු බ්ලැන්කට් එක

Facebook Comments
Like