කේන්දරේ වාසනාව ලාවට තියෙන නිසා මෙන්න මෙහෙම දේවල් වෙනවලු

වාසනාව කියන දේ අපි හැමදේම බලාපොරොත්තු වුනත් එය අපිට ලැබෙන්නේ අපි නොහිතන අවස්ථාවකයි. හැමතිස්සෙම් මරාල කඩන් පාත් වෙන වෙලාවක අපි හැමතිස්සෙම ප්‍රාර්ථනාවක් කරනවා අනේ එහෙමනම් වෙන්න එපා කියල. නමුත් ඒ ප්‍රර්ථනා කරන සෑම අවස්ථාවකම හොඳ පැත්ත සිදුවෙනවාට වඩා සිදුවන්නෙම නරක පැතිකඩ. ඒ විදියේ නොසිතු මොහොතක වාසනාව සිදුවුණු අවස්ථාවන් කිහිපයක් තමයි මේ

ඉන්ෂුරන්ස් ආයතනයට කතා කරන්න හැමවෙලාවෙම අවශ්‍ය වෙන්නේ නැහැ

නැවත මුද්ද ලැබුනේ කොහොමද බලන්න

දෙවැනි වතාවටත් ජීවත්වෙන්න අවස්ථාවක් දීල වගේ

blueberri වලින් වුනත් පුළුවන් වාසනාව උදාකරවන්න

ළඟින්ම ගිහින් තියෙන්නේ

කරදරයක් නැතුව පළතුරක් කපාගන්න පුළුවන් වුනාම

හෙල්මට් එක නිසා හොඳට ගියා

පිස්සුවක් තමයි නමුත් වාසනාවන්තයි

මේ වගේ වම්බටු ගෙඩියක් හම්බවෙලා තියෙනවද

නුලෙන් බේරිලා ගිහින් තියෙනවා යකඩ කූරෙන්

මෙහෙම යන්න තියෙනවනම් කොහොමද

ජිවිත දෙකක් එකවර බේරුණු අවස්ථාවක් වගේ

හෙල්මට් එකේ වටිනාකම හොඳටම පේනවනේ

නාවන්න ගියාට නෑවුනේ නෑනේ හූ හූ

කොහේ යන්න ගිහිල්ලද මේ බේරිලා තියෙන්නේ

තුනයි ඕන වුනේ 4ක්ම ඇතුලේ තියෙනවා

මාළුවා වුනත් ජිවිතයක් නේ

හොඳ වෙලාවට ඔතනින් නතර වුනේ

ලොකු හානියක් නොවී ඔහොම බේරුනා ඇති

Facebook Comments
Like