ජීවිතයේ නරකම දිනයන් පසු කරමින් සිටි පුද්ගලයන් 26 දෙනෙකුගේ සිදුවීම් සමුහයක්..

මඩ වලින් නිවස රැක ගත් වීරයා


සුපර්මෑන් නරක දිනයක් ගත කරන ගමන්


ඒ ටීචර් නරකම දවසක් ඉස්කෝලෙදි ගත කරන ගමන්


මගේ යාලුවා රගර් සෙල්ලන් කරන ගමන්


ස්කුබිඩු සහ ඔහුගේ ගැන්සියට උන විපත


අද ඉදලා බස් තමා


විනාශයක්


මාව හිර වෙලා යකෝ


මම කොහමද මෙතනින් ගැලවෙන්නේ


අය්යෝ


මොකක්ද මට මේ උනේ?


කඩා ගත්තා නේ?


මේක වැඩ කරන්නේ නැති හැඩයි


මම තේරුම් ගත්තා මම හොද චෙෆ් කෙනෙක් නෙමේ කියලා


මු කෑවා මගේ දොර


මේකේ රියදුරා තාම නිදි ඇති


මේ බල්ලා කාගේ හරි දවසක් විනාශ කරනවා වගේ


එයාලගේ වැඩ මෙතනින් ඉවර හැඩයි


මම හිතනවා කව්රු හරි මේක ගලවයි කියලා


Triple fail!


නැවත පැමිණීම එතරම් සුන්දර නැති හැඩයි


කව්ද ගොඩක් දුකින්?

මේ පොඩි එකාව බර්ගර් කරලා


මමත් ගියා ඉතින් ටජ් මහල් බලන්න

එයාලා මගේ ෆොටෝස් අරන් තියෙන හැටි

Facebook Comments
Like