මෙතෙක් කල් ලෝකයෙන්ම සගවා තිබූ ඓතිහාසික ජායාරූප සමූහයක්..

28. මොනිකා බෙලිසි 1992


27. ව්ලැඩිමීර් ලෙනින් රතු හමුදාව ආමන්ත්‍රණය කරමින් ඔවුන් රුසියානු පෝලන්ත යුද්ධයට පිටව යාමට පෙර, 1920


26. 1922 වර්ෂයේ පාරෝ මිනි පෙට්ටියක් විවර අයුරු


25. 1951 USSR සුපර් මාර්කට් එකක්


24. 1932 කැනඩාවේ මොඩල් ෂෝ එකක්


23. 1937 සැන් ෆ්රන්සසිකෝ පාලම හදන අතරතුර


22. 1906 නිව්යෝර්ක් නුවර පවිත්‍ර කරන අන්දම


21. 1939 මවුන්ට් රශ්මෝර් සාදන අයුරු


20. 1920 වොෂින්ටන් නුවර රිය අනතුරක්


19. හිට්ලර්ගේ භූගත බංකරය 1945 වර්ෂයේ


18. 1922 වර්ෂයේ ඊජිප්තු පිරමිඩයක් ඇතුලත


17. 1932 පෝලන්තයේ කොන්ඩ විලාසිතා තරගයක්


16. ජර්මනියේ බර්ලින් නුවර ගිම්නාස්ටික් පුහුණු වන අයුරු 1920


15. 1915 ඇමරිකාවේ කැලිෆෝනියා රෙඩ්වුඩ් ගස් කපන අයුරු


14. ලෝක යුද්ධ 1 අතරතුර ඇමරිකානු සොල්දාදුවන් ගුවන් යාන හදුනා ගැනීමේ නව තාක්ෂනය අත් හදා බලන අයුරු


13. 1939 වර්ෂයේ ලොව උසම පුද්ගලයා, ඔහුගේ උස අඩි 8 අගල් 11


12. 1939 වර්ෂයේ එංගලන්තය


11. 1890 වර්ෂයේ ඇමරිකානු පවුලක් නිව්යෝර්ක් වල මුඩුක්කු කාමරයක ජිවත් වන අයුරු


10. 1910 ප්‍රංශයේ ලිමෝ නිවසක්


09. 1919 එංගලන්තයේ මුඛ වාඩමක්


08. 1921 ඇමරිකාවේ වෙරළ ආරක්‍ෂිත නිලදරිනියක් කාන්තාවකගේ ඇදුම පරික්ෂා කරන අයුරු


07. 1960 රුපවාහිනී වෙළද දැන්වීමක්, ජර්මනියේ


06. 1932 එංගලන්තයේ ගිනි නිවන භටයන්


05. 1923 වර්ෂයේ ජර්මනියේ උද්ධමනය හේතුවෙන් බැංකු නෝට්ටු විලාසිතා වලට ගන්නා අයුරු


04. 1960 ඉංජිනේරුවන් දෙදෙනෙක් රොබෝ කෙනෙක් සාදන අයුරු


03. 1942 ඇමරිකාවේ


02. 1906 වර්ෂයේ ඔස්ට්‍රියාවේ වියේනා නගරයේ ස්පොන්ජ් විකුණන වෙළදෙක්


01. 1910 රුසියාවේ

Facebook Comments
Like
8