මොලකාරයෝ වැඩ පහසු කරගන්න ලොවට හදුන්වා දුන් නවතම නිර්මාණ සමූහයක්..

ඔබ අතිශයෙන්ම වෙහෙසට පත්වෙලා ඉන්නවා නම් සෑම දෙයක්ම කොට්ටයක් වගේ දිස් වන්නේ


අමතක කරන්න එපා ඔබේ දිවා ආහාරය


ට්‍රැක්ටරයක් ඔබට සැබවින්ම අවශ්‍යද?


ඔබට සිතන්න පුළුවන් හොදම ස්ථානය


මට දැන් වෙලාවට නැගිටින්න පුළුවන්


මගේ ඔලුවේ මේක දැන් ගීතයක් වගේ වැඩ කරන්නේ


ප්‍රථම වරට පිහිනන්න යන ගමන්


කලාවට සම්බන්ධ දෙයක්


ඒකට නම් සම්මානයක් දෙන්න වටිනවා


මාර්කටින්


නාන වෙලාවේත් සැපේ ඉන්න ඕනේ


මරු අදහස


හීල්ස් වලිනුත් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්


ට්‍රැෆික් වෙලාවේ සන්සුන්ව ඉන්න තියෙන හොදම ක්‍රමය


මගේ පරණ රුපවාහිනියෙනුත් ප්‍රයෝජනයක් ගත්තා


ඔබට කම්මැලි කමක් දැනෙන එකක් නෑ


මාරම අය්ඩියා එක


හම්මෝ සුප් එක බොන්න තියෙන හදිස්සිය


තෙල් විසි වෙන්නේ නැති වෙන්න


හම්මෝ


ඉටිපන්දම ගහන්න තැනක් හොයා ගත්තා මම

Facebook Comments
Like