ලොකු අර්ථයක් සමාජයට විදහා දක්වන දුක හිතෙන ජායාරූප සමූහයක්…

මිනිසුන් විසින් ලේනා වාසස්ථාන කරගෙන සිටි ගස කපා දමා ඇති අයුරු, ඔහු කෑම සෙවීමට ගොස් නිවසට පැමිණි අතර, වෙලා තියෙන්නේ කුමක්ද යන්න සිතා ගැනීමට පවා නොහැකිව මවිතයට පත් වී ඇති අයුරු


මෙම නිර්භීත සුනඛයා තවත් ලෙඩ වී සිටින සුනඛයකුට ලේ ලබා දීමට පැමිණ ඇති අතර ඔහු ටිකක් භය නිසා ඔහුගේ ප්‍රියතම සෙල්ලන් බඩුවද අරන් ඇවිල්ල


ඇය පැමිණියේ නෑ


ජර්මානු නාසි වදකාගාරයක සිටි යුදෙව් සීයා තම මුණුපුරා ඊශ්‍රායල් යුද පුහුණුව නිම කර පැමිණි පසු ආචාර දක්වන අයුරු


මගේ සුරතලා මම නිවාඩුවට ගෙදරට ආපු නිසා කලබලයට පත් වෙලා


මෙම මහලු මිනිසා අවන්හලේ සිට තනියම ආහාර ගන්නා අයුරු, ඔහුට එහා පස ජායරුපයේ සිටින්නේ ඔහුගේ මිය ගිය බිරිය වේ.


මම මගේ මිතුරු ගිනි නිවන භටයාගෙන් ඇහුවා ඔහු දැකල තියෙන දුක හිතෙනම සිදුවීම මොකක්ද කියලා, ඔහු මට මෙම ජායාරූපය පෙන්නුවා.


එක්සත් ජනපද හා ඇමරිකානු දේශ සීමා අභියස


මෙම බල්ලා තම හිමිකරුවන් විසින් අතහැර දමා අනාථාගාරයකට දමා ඇති අයුරු, බලන්න ඔහු දුකෙන් ඉන්න හැටි


මගේ සීයලා දෙන්නම දෙවැනි ලෝක යුද්ධයේ සතුරන් ලෙස යුධ වැදී තියෙනවා


ඔබ ජීවත් වීමට අරගල කල යුතුයි.


දකුණු කොරියාවේ ජිවත් වන තම සහෝදරයා උතුරු කොරියාවේ ජීවත් වන සහෝදරයාව හමු වී නික්ම යන අයුරු, මෙය තාවකාලිකව නෑදෑයින් හමු වීමට ලබා දුන් අවස්ථාවකි.

Facebook Comments
Like
2